Ear Phone not Worki...
 
Notifications
Clear all

Ear Phone not Working after windows update

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

මගේ ear phone එක laptop එකට ගහද්දී වැඩ නෑ.... ඒත් phone එකට ගහද්දී වැඩ. port එකේ අවුලකුත් නෑ. අලුතෙන් ගත්තේ laptop එක. laptop එක restart කරලා earphone එක ගැහුවම වැඩ කරනවා.... මන් හිතන විදිහට Windows Update කරාට පස්සේ තමයි මෙහෙම වුනේ...
Ear Phone එකත් හොදට වැඩ Ear phone Port එකත් වැඩ

1 Answer
0

සමහරවිට Audio driver වල අවුලක් ඇති, driver එක reinstall කරලා බලන්න, laptop model එකේ offcial website එකෙන් drivers ගන්න.

තව audio driver එකට අදාල software එකේ frontpanel audio jack detection settings enable කරලා ද බලන්න.

Share: