Notifications
Clear all

dvd driver

1 Posts
2 Users
0 Reactions
240 Views
0
Topic starter

External dvd drive(usb)ekakata wada sata dvd draive ekak dana eka hodada.

Speed eke wenasak thiyeda?

Dan ena godak casing walata dvd rom ekak support nathi hinda.external ekak danda wenna nisa...write, read copy wenda yana welawe wenasak me deka athare thiyanawada?

1 Answer
0

මම හිතන්නෙ නෑ එහෙම වෙනසක් වෙයි කියල මොකද දැනට use කරන USB 3.0 technology එකේ data trnasfer speed එක internal drive එකකින් DVD එකක් read කරල data transfer කරන speed එකට වඩා වැඩී ඒක නිසා external එකකට ගිය කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයා USB 3.0 interface එකක් තියෙන external drive එකක් ගන්න

Share: