DUAL MOTHERBOARD FO...
 
Notifications
Clear all

DUAL MOTHERBOARD FOR HIGH END CUSTOM BUILD PC

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

High End Custom Build Pc එකකට Dual Motherboards & Dual CPUs Fix කරන්න පුලුවන් ද? (Any Price Point)

1 Answer
0
Quote from Dilhara Alwis on October 5, 2020, 12:11 pm

High End Custom Build Pc එකකට Dual Motherboards & Dual CPUs Fix කරන්න පුලුවන් ද? (Any Price Point)

dual motherboard නම් fit කරන්න බෑ. මොකද motherboard එක කියන්නෙ හරියට pcb එකක් වගේ ඉතින් ඒව දෙකක් එකට connect කරන්න තාම හදල නෑ

ඒත් server grade motherboard තියෙනව එක motherboard එකට cpu දෙකක් fit කරන්න but ඒවට දාන cpu server ඒව දාන්න වෙන්නෙ ඒ වගේම ram වර්ග වෙනස්. .
මම දැකල තියෙනව casing තියෙනව pc දෙකක් ඒ කියන්නෙ dual cpu, dual motherboard, dual ssd power supply වගේ ඒව දාල එකම casing එකේ machines දෙකක් build කරන්න පුලුවන්. but not in sri lanka

Share: