dual channel archit...
 
Notifications
Clear all

dual channel architecture

2 Posts
3 Users
0 Reactions
236 Views
0
Topic starter

8GB තනි රැම් එකට වඩා 2 x 4GB  හොඳයි කියන්නෙ ඇයි?

2 Answers
0

RAM වල dual data rate (DDR) කියන විදියට වැඩ කරන්න RAM module 2ක් විදිහට තමයි fix කරන්න ඕනෙ.

ඒ වගේම RAM module 2ක් පාවිච්චි කරද්දි බැරි වෙලාවත් RAM එකක් faulty උනොත් තවත් module එකක් තියෙන එකත් advantage එකක්.

හැබැයි ඔයාගෙ motherboard එකේ තියෙන RAM slot ගාන සහ ඔයා ගහන්න ඕන RAM capacity එක අනුව මේක වෙනස් වෙන්න පුලුවන්.

මේ video එකත් බලන්න.

https://youtu.be/HUuFtbbEdtQ

0

RAM WALA XMP READY WAGE DEWAL WALIN MONAWADA WENNE?

Share: