Dual Change Ram Problem
Asus p5kpl/epu MOTHERBOARD ekak thienawa. Eke ram slot 4 COLOURS 2 Kara when karala thienne. Mekata ekama speed eke ram 4k gehuwama beep sound enawa. Mokadda awula. Bios setting hadanna oneda
ඔහොම වෙන්න පුලුවන් ඔයා cpu එකේ max ram capacity එකකට වඩා ගැහුවොත ඔහොම වෙන්න පුලුවන්
එවගේම එක ram slot එකක physical damage එකක් වෙලත් ඔහොම වෙන්න පුලුවන්
ඔයා එක එක ram එක ගහලා on කරන්න try කරන්න. එක ram එකක් ගහලා on කරන්න ok නම් තව එකක් එවිදියට කරලා බලන්න.
ඔයාගේ CPU EKKE MODEL NUMBER EKKAI RAM EKKE SPEED EKKAI EWANNA.
oya motherboad ekata support kranne maximum 4gb ram ita wada gahuwoth bevan kiwa wage prashnayak wei. ehema nattan hard eka galawala bios eka reset krala hard eka galawala on kranna ethakota awlak nadda balanna. ehema awlak nattan hard eka dala on kranna
CPU _ Q6600. Ram _ 6400
Quote from Chandula-Pc guide on February 7, 2019, 10:25 pmoya motherboad ekata support kranne maximum 4gb ram ita wada gahuwoth bevan kiwa wage prashnayak wei. ehema nattan hard eka galawala bios eka reset krala hard eka galawala on kranna ethakota awlak nadda balanna. ehema awlak nattan hard eka dala on kranna
Ohoma karahama RAM 4K gahanna puluwanda
Quote from Ravindu31350 on February 7, 2019, 7:28 pmAsus p5kpl/epu MOTHERBOARD ekak thienawa. Eke ram slot 4 COLOURS 2 Kara when karala thienne. Mekata ekama speed eke ram 4k gehuwama beep sound enawa. Mokadda awula. Bios setting hadanna oneda
මට දැනගන්න පුලුවන්ද ඔයා දාල තියෙන ram වල speed එකයි capacity එකයි. අනික් කාරනාව windows version එක 64 ද 32 ද කියන එක ඕනෙ. මොකද ඔය motherboard එකට support කරන්නෙ maximum total ram capacity එක 4gb. අනික් දේ ඔය motherboad එකට support කරන්නෙ single side ram (එක side එකක විතරයි ram එකේ chip තියෙන්නෙ) ඒව විතරයි දෙපැත්තෙම තියෙන ඒව support කරන්නෙ නෑ
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 2 Online
- 27.1 K Members