Notifications
Clear all

Drivers CD

3 Posts
2 Users
0 Reactions
274 Views
0
Topic starter

ayye mama build ekak karanna inne, ekata mama DVD ROM ekak use karanne na, ethakota motherboard eke drivers CD eke drivers install karanna CD eken nathuwa online puluwanda, eka karanne kohomada?

3 Answers
0

කිසිම ප්‍රශ්නයක්. නෑ motherboad එකේ manufacturerge site එකේ තියෙන්ව drivers download කරන්න ඔයා හරියට motherboad version එක select කරල එතනඅ තියෙන අලුත්ම ඒව download ක්‍රල instal කරන්න. ඉස්සර pc වගේ නෙමෙයි දැන් winodows install කරද්දිම mouse keyboad support එහෙම ලැබෙනව

0
Topic starter

Ayye eka install karanne bios menu ekenda ?

 

0

නා එහෙම අවශ්‍ය නෑ සාමාන්‍යෙන්  drivers intel chipset drivers management drivers, intel graphics වගේ drivers install කරන්න bios එකට යන්න ඕනෙ නෑ.සාමාන්‍ය විඩිහට ඔයා කැමති browser එකකින් manufacturerge site එකට ගිහින් ඒකෙන් ඔයාගෙ motherboad එක තෝරල support යටතෙ තියෙන drivers කියන එකට යන්න. ඒකෙන් ඔයාට executable file (.exe) එකක් විදිහට download කරගෙන install කරගන්න පුලුවන්.

Share: