Do not power on
 
Notifications
Clear all

Do not power on

4 Posts
3 Users
0 Reactions
262 Views
0
Topic starter

Power button eka evuwada cpu fan eka eka parak gassila nathara wenawa.meka check karaganna ona vidiya step by step kiyannako.

4 Answers
0

ගොඩක් වෙලාවට ඔහොම වෙන්නේ power මදිවුනාම හෝ PSU එකේ ප්‍රශ්නයක් හාන්දයි. ඔයා ලගදි system එකේ components මොනාහරි වෙනස් කලානම් එවා තිබ්බ විදියටම තියලා on කරන්න try කරන්න.

එවෙග්ම cmos Battery එක ගලවලා ටිකක් වෙලා තියලා දලා බලන්න.

 

0
Topic starter

Components nam mukuth wenas kare na.pc eka masa 6k vithara pavichchi kare na.power supply eka maru karata hari giyeth na.thawa monawada karala balanna puluwan?

0

එහෙමනම් motherboard එකේ අවුලක් වගේ තියෙන්නේ. ඔක්කොම components unplugged  කරලා clean කරලා අයේ fix කරලා බලන්න. Processor එකේ thermal past මාරැ කරන්න.

0

short circuit එකක් නිසාත් වෙන්න පුලුවන් use කරපු නැති නිසා. හොදම  දේ system එක ගලවන්න ඒත් processor එක motherboard එකෙන් ගලවන්න යන්න එපා. cpu fan ගැලෙව්වට කමක් නෑ අලුත් thermal past එකක් අරගෙනම කරන්න. කියපු විදිහට ගලවන්න. ගලවන්න කලින් photo දෙක 3ක් ගහගන්න නැත්නම් අමතක උනොත් front panel jack එහෙම ඇදල තියාගන්න.

ඉන්පස්සෙ  blower එකක් අරන් සම්පුර්නයෙන්ම පිරිසිදු කරන්න, ram එකේ එහෙම තියෙන contacts surgical spirit වගේ දෙයක් දාල clean කරන්න. power supplt එකටත් blower එක අල්ලන්න ඒත් fan එකට කැරකෙන්නෙ නැතිවෙන්න මොකහරි කූරක් ගහල තියගන්න. හොදට clean කරල on කරන්න'

පහල video එකෙත්  තියෙනව system එකක් clean කරන විදිහ

 

https://www.youtube.com/watch?v=kNtQICoCe6U

Share: