Display enne na
 
Notifications
Clear all

Display enne na

3 Posts
3 Users
0 Reactions
194 Views
0
Topic starter

aiyee..man i3 9100F prossecer ekai Asus Prime H310M-E R2.0 Mothebord ekai 8 gb ram gtx 1050 2gb vga ekai dala build ekak kala..eth aiye set karala okkoma kalama disply enne na ..man mokakda ekata karanna one..?

3 Answers
0

PC එක ON වෙනවද?(Fan එහෙම කැරකෙනවද,Power LED එහෙම පත්තු වෙනවද?)

BIOS වත් එන්නෙ නැද්ද?

0

Graphic Card එක හරියට Conect වෙලාද බලන්න.මොකද 'F' Processor එකක් නිසා intel Graphic වලින් ON වෙන්නෙත් නෑ.VGA එකේ ON වෙද්දි Fan කැරකෙනවද බලන්න.

0
Quote from Malith Sachintha on June 17, 2020, 11:36 am

aiyee..man i3 9100F prossecer ekai Asus Prime H310M-E R2.0 Mothebord ekai 8 gb ram gtx 1050 2gb vga ekai dala build ekak kala..eth aiye set karala okkoma kalama disply enne na ..man mokakda ekata karanna one..?

gpu එකට power එනවද බලන්න

තව දෙයක් H310 board එකකට bios update එකක් කරන්න ඕනෙ 9th gen support වෙන්න සමහර වෙලාවට ඒක කරන 8th gen cpu එකක් දාල තමයි කරන්න ඕනෙ පොඩ්ඩක් ඒක ගැනත් බලන්න එහෙම උනොත් කඩේකට දීල කරගන්න පුලුවන් ගත්ත කඩෙටම දුන්නොත් හරි එයාල ගොඩක් වෙලාවට් කරල දෙනව

Share: