Notifications
Clear all

diference

1 Posts
2 Users
0 Reactions
212 Views
0
Topic starter

gaming walata hoda i5 900F da  i58400?

 

1 Answer
0

Intel 9th generation සහ 8th generation අතර ලොකු වෙනසක් නැ ඔය processors දෙකම Gaming වලට හොදයි හොද Gaming experience එකක් ගන්න පුලුවන්.

I5 9400F එකේ integrated intel graphic නැහැ එක හින්දා ඔයාට ඔය CPU එකට යනවනම් අනිවාරයෙන්ම GPU එකක් ගන්න වෙනවා එවගෙම clock speed අතින් ඔක ටිකක් විතර 8tg generation එකට වඩා වැඩියි මේ Link එකෙන් වැඩිදුර විස්තර බලාගන්න පුලුවන්.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-9400-vs-Intel-Core-i5-8400/m735306vs3939

Share: