DH61CR Motherboard
 
Notifications
Clear all

DH61CR Motherboard

0 Posts
1 Users
0 Reactions
122 Views
0
Topic starter
  • අය්යෙ මන් ගාව තියෙන්නේ DH61CR (h61)  model  එකේ motherboard  එකක්..එකේ google  එකේ තියන විදියට නම් උපරිම රැම් speed එක 1333mhz. task maneger එක open කලාම ඒකේ රැම් එක යටතේ 1600mhz කියල පෙන්නන්වා..bios වලත් තියෙන්නේ 1333mhz.
  • Google  එකේ 1333mhz කියල තිබ්බට පැත්තෙන් තිබ්බා 1600mhz oc කියලා.
  • මගේ bios එක 2011 වගේ ඉදන් update කරලා නෑ..bios update  කලොත් මට උපරිම 1600 mhz රැම් speed එකකට යන්න පුලුවන් ද.
  • Youtube  වීඩියෝ එකක තිබ්බ 1600mhz update කරපු.🤔
  • මට හරියටම දැන ගන්න පුලුවන් ද.☝️☝️
Share: