Notifications
Clear all

Desining

3 Posts
2 Users
0 Reactions
244 Views
0
Topic starter

Adobe software wage ewagen wada krnna build ekak krddi honda intel da amd da

 

3 Answers
0

සරලව amd හෝ intel හොදයි කියලා නැහැ, එක ඔයාගේ අවශ්‍යතාවය, budget සහ software මත තීරණය වෙන්නේ.

Adobe Photoshop, illustrator වගේ software වලට වැදගත් single-core performance, ඒ නිසා intel K-series cpu සහ amd 5000-series cpu වලින් හොදම performance ලැබෙන්නේ.

Adobe premiere pro, after effects වගේ software වලට multi-core performance වැදගත් නිසා වැඩිපුර cores තියෙන cpu වලින් performance වැඩි. Amd cpu වල multi-core performance වැඩි හැබැයි මිලත් වැඩි මේ දවස් වල.

 

0
Topic starter

Meka hodaida  adobe ps /Ai wage wada walata ?

0

මේ parts ටික හොදයි හැබැයි rs.10,000 වලට gt 710 card අපරාදේ. ඔයාට used යන එක අවුලක් නැත්නම් gtx 660, 750ti වගේ card එකකින් මීට වඩා ගොඩක් performance ගන්න පුළුවන්.

එහෙම නැත්නම් intel i3 10100 + b460 + 2666mhz ram යන්න, intel built-in graphics තියෙන නිසා පස්සේ graphic card prices අඩු උනාම card එකක් ගන්න. (B460 වල maximum ram speed 2666mhz).

Photoshop වලට i3 10100 vs ryzen 3100 ලොකු performance වෙනසක් නැහැ.

Image source : https://www.techspot.com/review/2033-intel-core-i3-10100/

Share: