Dell optiplex 5070 ...
 
Notifications
Clear all

Dell optiplex 5070 ගැන...

0 Posts
1 Users
0 Reactions
193 Views
0
Topic starter

Dell optiplex 5070 i5 9500  pc eka..  එකෙ motherboard  eka kohomada හොඳයි  da? After market motherboard  එකක්ද හොද?.. අනික එකෙ casing  එකේ air cooling මදි නැද්ද?  මේ ගැන විස්තරයක් කරන්න..  optiplex  5070  i5 pc ekata use කරන්න පුලුවන් graphic  card ගැනත් කියන්න..,

Share: