DDR4 - intel 12th g...
 
Notifications
Clear all

DDR4 - intel 12th gen support

2 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

DDR 4 rams, intel 12th gen supports කරන motherboards වලින් අයින්ම වෙයිද? 😥

2 Answers
0

Intel 12th gen වලට DDR4 සහ DDR5 version motherboard වෙන වෙනම නිකුත් වෙනවා. ඊළඟට 13th gen වගේ යද්දී DDR5 motherboard පමණක් නිකුත් වේවි.

0
Topic starter

Thanks @Haritha.

Share: