Notifications
Clear all

DDR RAMS...?

1 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

3200 mhz gskill treidend z rgb 16GB (8x2) ram kit ekak dala, passe ithuru slot dekata kingston fury 3200 MHZ 8x2 rams dammoth, perfomence walata balapanawada, eka jaathiyen dana ekada hoda, mehema dammata awlak nadda...?

1 Answer
0

මෙතනදි RAM එකේ Speed එක (MHZ) වගේම CAS Latency කියන අගයන් බලපානව. මේ දේවල් හරියටම ගැලපුනොත් Optimal settings යටතේ හැම RAM එකක්ම CPU සහ Motherboard එකට යන්න පුලුවන් උපරිම Stable speed එකට වැඩ කරනව. නමුත් මේ දේවල වෙනස් උනොත් Speed එක අඩුවෙන්න පුලුවන්. මේ නිසා තමයි Factory එකෙන්ම Test කරල kit විදිහට (2x 8GB kit) එවන Kits දාන්න කියන්නෙ.

ඔයා කියන විිහටත් 99%ක්ම වැඩ කරනව.

Share: