Ddr 4 2400mhz vs dd...
 
Notifications
Clear all

Ddr 4 2400mhz vs ddr4 2666mhz

5 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

ඔය රැම් වලින් 2400mhz සහ 2666mhz ස්පිඩ් අතින් ලොකු වෙනසක් තියෙනවා ද.ඔය දෙකෙන් හොද කොකද රැම් ප්‍රශ්නය දන්න කැටගරි එකක් තිබ්බේ නැති හින්දා මෙතන දැම්මේ....🤗

5 Answers
0

RAM speed eka wadi wena tharamata performance wadi, habai....

Oya danata thiyena computer ekata ram gahala upgrade karana nm ine, aniwaren dan thiyena RAM eke speed ekata match wena aluth RAM gana.

Oya aluthen sampurana computer ekak gana nm yane...

-Intel CPU ekak nm thoragathe 2400 saha 2666 athara loku performance wenasak na, puluwn nm 2666 yana, habai ewa ganan wadi nm 2400 giyata kamak na.

-AMD cpu ekak nm thoragathe RAM speed wadi wena tharama godak hodai, aniwaren 2666 yana, puluwn nm 3000mhz RAM unath balana. Habai podak google karala balana oya thora gatha RAM kit eka AMD supported da kiyala, mokada samahara RAM amd cpu walata hariyata wada na.

0
Topic starter

Meka hrida amd walata

0

මෙහෙමයි අනික cpu හා motherboard වලට support වෙන ram speed තියෙනව ගොඩක් intel ඒවට suppport වෙන්නෙ 2666 motherboard වලට වෙනස්. සමහ ඒව විවිද speed වලට support වෙනව සමහර ඒව එක speed එකකට විතරයි ඒක ඔයාට cpu එකේ specs වලින් බලාගන්න පුලුවන්.

මම දන්න විඩිහටනම් AMD හැම එකම වගේ 3200 හෝ ඊට වැඩි උනත් ඕනම ram එකක් support කරන්ව. ඒත් ඔයා AMD g series එකකට යනවනම් onboard graphics තියෙන එකකට මම නම් recommend කරන්නෙ ටිකක් ලොකු speed තියෙන ram එකකට යන්න කියල මොකද ram එකේ memory එකමයි gpu එකේ vram එක විදිහට වැඩ කරන්නෙත් ඒක නිසා ram speed වැඩි උනොත් performance සුත් වැඩි.

දෙවෙනි එක AMD 3rd gen එකකට යනවනම් මම නම් recommend කරන්නෙ 3200 එකක් මොකද  ඒ processors වලට හොදට support කරන්නෙ ඒක

අනික් දේ ඔයා ram එක upgrade කරන්නෙ නැත්නම් ලොකු කාලෙකට ඒ කියන්නෙ 8gb ම නම් තියෙන්නෙ 8gb එක ram එකක් ගහනවට වඩා 4gb ram 2ක් ගහන එක හොදයි. මොකද ඒකෙන් speed වඩි වෙන්ව ඒත් 1yr වගේ තව upgrade කරන්වනම් හා motherboad ඒකෙ ram slot දෙකයිනම් තියෙන්නෙ එහෙම දාන්න එපා මොකද අපරදෙ එකක් වත් අයින් කරන්න එපැයි.

@gadgets කියුව වගේ එකම speed එකේ ram දෙකක් දාන්න නැතන්ම් support නෑ.

ඔයාගෙ budget එකටනම් ඕක යන්නෙ ඕක ගන්න ඒත් kingston hyperx 3200mhz එකක් 10,000 වගේ ගන්න පුලුවන්. Winsoft, nanotek , gamestreet වගේ shop වලත් online site වල බලන්න.

 

ඔයාගෙ motherboard එකයි cpu එකයි විස්තර එවන්න

 

0
Topic starter

Hadnna inne amd බිල්ඩ් එකක්

Cpu එක amd ryzen 3 3200g

msi b450m pro-m2 motherboard

Shop wala owa out සිටොක් ගිහින් එනකං ඉන්න හින්දා එහුවේ රැම් කොහොමද දන්නේ කියලා

 

0

ඔය processor එකටෛ mobo එකටයි මම නම් කියන්නෙ 3000mhz හරි 3200mhz හරි එකකට යන්න කියල මොකද මම කලින් කියපු ප්‍රශ්නෙ නිසා. 3200 එකන්ම් ගොඩක් හොදයි 10,000 කට වගෙ ගන්න පුලුවන්. මොකද improvement එකක් තියෙනව ඒක දැම්මම දැනට single එකක් දාල පස්සෙ තව එකක් ගහගන්න.

Share: