Notifications
Clear all

Custom build

6 Posts
4 Users
0 Reactions
258 Views
0
Topic starter

50000 කට වගේ second hand මැශින් එකක් හදන්න හිතාගෙන ඉන්නවා

  1.  Adobe
    • premiere pro
    • After effect
    • Photo shop
    • Lite room
    • Ilustreter

    වගේ software හොදට වැඩ කරන්න පුළුවන්, හොද  speed එකකින් video renderring වගේ කරන්න පුළුවන්

  2. Dual /Tribal moniter setup එකකට වගේ බාවිතා කරන්න පුළුවන්
  3. Pubg වගේ ගේම් සාමාන්‍යයෙන් හොඳ grafic cuality  එකකින්  play karanna පුළුවන්
  4. සාමාන්‍යයෙන් දවසේ වැඩිවෙලාවක් හොදට වැඩ කරන්න පුළුවන්
  5. Windows & linux (kali or fedora ) dual boot කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව හොදට වැඩ කරන්න පුළුවන්
  6. Programing walata පාවිච්චි කරන්න පුළුවන්

දැනට 1tb wage Hdd ekakui , podi ssd ekak operating systems walata ඇතිවෙයි

Mother board එක Brand new ගන්න හිතාගෙන ඉන්නෙ

 

  • ටික කාලෙකින් hard disk වැඩිකරන්න පුළුවන් වෙන්න ඕනෙ
  • In build - Wifi, bluetooth තියෙන  (latest version නම් ගොඩක් හොදයි )
  •  USB 3 point thiyana
  • ඉස්සරහට cpu upgrade karanna පුළුවන්
  •  Hard disks 5k විතර set කරන්න පුළුවන්
  • Sata 3
  • ලොකු graphic card  වලට යන්න පුළුවන්

ඒ විදිහෙ machine ekakata

  • Mother borad
  • Prosseser
  • Grapic card
  • Power supply
  • Ram

වගේ බඩු ටික  තෝරලා දෙන්න

අනිත් බඩු නැති උනත් අනිවාර්යයෙන් Mother borad එකක් තෝරලා දෙන්න

 

මට  daraz එකේ mother board  එකක් හම්බුනා  ඒක හොදද බලන්න                        https://www.daraz.lk/products/motherboard-b85m-g-i100592534-s1006044495.html?dsource=share&laz_share_info=331047_100_100_1000001892202_279709_null&laz_token=b550c97bdc9a892f08e723a7da5f2269

මේක හොද ඇතිද

6 Answers
0

2019 තව තියෙන්නෙ දින කිහිපයයි. 2020 දි 2nd hand PC එකක් ගන්නවනම් අනිවාර්යෙන්ම 6th හෝ 7th gen PC එකක් ගන්න. මොකද 4th gen වගේ PC එකක් තවත් ඉස්සරහට පරණ වෙනව.

0
Topic starter

6th , 7th gen wala second hand  හොයාගන්න නෑනේ

0

 

AMD Ryzen™ 5 3500X - Processors cores  6 thread 6

MSI B450 GAMING PLUS MAX - MotherBoards

Kingston HYPERX FURY 8GB DDR4 3200Mhz - Memory (RAM)

ZOTAC GAMING GeForce GTX 1650 SUPER 4GB GDDR6 - Graphic Cards

Corsair CV Series™ CV450 450W 80+ Bronze Certified - POWER SUPPLY, UPS &

Seagate Barracuda 1TB ST1000DM010 - STORAGE+APACER AST280 120GB M.2 SSD -

75Hz AMD FreeSync 1080P S22R350FHE  (samsung monitor)

me  tika galapenawada  build  ekakata  methana  galapennathi mona hari thiyenawada

0

ඔයා තෝරාගෙන තියෙන parts ටික හොදයි, ඔක්කොම ගැලපෙනවා.

0

thank you.

mama  nanotek   eken  me tika   theruwe   eth mata  eke zotac graphic card eka

hambunna   eka  wena thanakin ganna  kamak nadda  warranty waladi prashnayak weyda

 

0

එහෙම ලොකුම අවුලක් නෑ, හැබැයි ඕකොමා parts එකම තැනින් ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි.

Share: