Notifications
Clear all

Cup

2 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

මට Autocad ඉගන ගන්න used කරපු pc 1 ගන්න ඕන ඒකට හොද i3 ද i5ද රු20,000-25,000 අතර ගානකට මොන gen 1 වගේ සාමාන්‍යයෙන් හොදද

2 Answers
0
Quote from Hansa Gamage on June 23, 2020, 6:03 pm

මට Autocad ඉගන ගන්න used කරපු pc 1 ගන්න ඕන ඒකට හොද i3 ද i5ද රු20,000-25,000 අතර ගානකට මොන gen 1 වගේ සාමාන්‍යයෙන් හොදද

පුලුවන්නම් 6th gen වලින් උඩ එකකට යන්න බලන්න මොකද board එක ddr4 නිසා ඉස්සරහට උනත් upgrade කරන්න වගේ ඒවට ලේසී.  6th,7th යනවනම් i5 එකකටවත් යන්න, 8th,9th gen යනවනම් i3 එකක් ඇති.එහෙම අමාරුනම් අඩුම තරමින් i5 2nd gen එකකටවත් යන්න. මොකද core 4ක් එන අඩුම cpu එක ඒක ඒකයි.  වෙනම gpu එකක් ගහනවනම් i3 9100f එකකට යන්න මොකද ඒකෙ integrated gpu එකක් එන්නෙ  නෑ ඒක නිසා processor එකේ ගාන අඩුයි.

0
Topic starter

Thanx

Share: