Cpu&motherboard
 
Notifications
Clear all

Cpu&motherboard

6 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

මගේ pc එකේ motherboard එක gigabyte b75 ඒකේ  තියන ram එක 16gb මම හිතන් ඉන්නේ 32gb දක්වා ram එක වැඩි කර ගන්න මේ motherboard එකට 32gb දක්වා ram support කරනවද?  එහෙමත් නැත්නම් ඊට වඩා support කරනවද?  cpu එක i7 3770 

6 Answers
0

ඔයා මොන වගේ වැඩද කරන්නෙ PC එකේ.32GB වගේ ලොකු Ram එකක් Gaming වලටනම් අවශ්‍ය වෙන්නෙ නෑ.

0
Quote from Dulan Shaminda on May 8, 2020, 3:58 pm

මගේ pc එකේ motherboard එක gigabyte b75 ඒකේ  තියන ram එක 16gb මම හිතන් ඉන්නේ 32gb දක්වා ram එක වැඩි කර ගන්න මේ motherboard එකට 32gb දක්වා ram support කරනවද?  එහෙමත් නැත්නම් ඊට වඩා support කරනවද?  cpu එක i7 3770 

motherboard එකයි cpu එකයි දෙකම උපරිම 32gb වෙනකන් ram ධාරිතාවයකට වැඩ කරනව. ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ වගේම මටත් අර ප්‍රශ්නය නම් එනව මොකටද ඔච්චරක් ලොකු ram ප්‍රමානයක් ඕනෙ කියන එක. ඔයා මුලින්ම බලන්න lap එක full load කරල ඒ කියන්නෙ යම්කිසි performance අඩු වීමක් නිසානෙ වැඩි කරන්නෙ ඒක නිසා අවශ්‍ය සියලුම ඒව run කරල. task manager එක open කරල ඒකෙ memory කියන එක කොච්ච්කරක් පිරිලද කියල. ඒක සාමාන්‍යෙන් 80%ක් වත් full නම් විතරක් ram upgrade එකකට ගියාට කමක් නෑ නැත්නම් මම හිතන්නෙ වෙන ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්

0
Topic starter

නෑ නෑ එහෙම කිසි අවුලක්  නෑ කෝකටත්  ram එක වැඩිපුර තියා ගන්න එක හොදයි නේ මට තව දෙයක් දැන ගන්න තියනවා මේ motherboard එකට support කරන උපරිම ram speed එක කීයද?

0

මම නම් හිතන්නෙ Ram එක 80% වඩා පිරිල නැත්නම් අලුත් Ram වලට මුදල් වියදම් කිරීම අපරාදේ.ඔයාට PC එක Speed කරගන්න ඕන නම් ඉස්සරහට SSD එකකට, Processor එකකට,Graphic Card එකකට ඒ මුදල් යොදවන්න.

ඔයාගෙ කැමැත්ත.

0

Ram Speed for i7 3770 -1333MHz-1600MHz

Processor එකට උපරිම සපෝට් කරන්නෙ 32GB Ram DDR3

0
Topic starter

Thanks

Share: