Cpu&motherboard
 
Notifications
Clear all

Cpu&motherboard

12 Posts
3 Users
0 Reactions
236 Views
0
Topic starter

මගේ dekstop එකේ game එකක් play කරද්දී cpu එක ගොඩක් රත් වෙනවනේ cpu එක ගාව තියන ic එහෙම ගොඩක් රත් වෙනවා අත තිබ්බම අත පිච්චිලා යනවා pc එකේ ෆෑන් නම් එකට් ආපු ඒවා තියෙන්නේ pc specification

Hp compaq pro 6300 mirotower

i7 3770/8gb ram/320w power supply/intel hd graphics 4000 on board graphics මේටික තමා මම මේකට මොකක්ද කරන්න ඕනි

 

 

12 Answers
0

ඔයා MSI afterburner install කරලා game ගහන ගහන ගමන් හෝ video rendering වගේ වැඩක් කරන වෙලාවට CPU එක යන temperature (°c) ගාන කියන්න(screenshot එකක් දාන්න).

https://youtu.be/-5SZCLKdgOQ

Computer භාවිතයේදී motherboard එකේ තියෙන components රත් වෙන එක සාමාන්‍ය දෙයක් හැබැයි computer එක run වෙද්දී motherboard එක අල්ලන්න යන්න එපා. ඔයට හෝ computer එකට electric short එකකින් හානියක් වෙන්න පුලුවන්.

0
Topic starter

MSI AFTERBURNER එක මගේ එකේ වැඩ කරන්නේ නෑ නේ වෙන එකක් නැත්ද? Cpu එකට අත තිබ්බම මට හොදට තේරෙනවා ඒක ගොඩක් රත් වෙලා තියෙන්නේ කියලා

0

මෙක භාවිතා කරලා බලන්න.

https://openhardwaremonitor.org/

Game එකක් විනාඩි 15ක් විතර ගහලා ඉවර වෙලා මේ software එකෙන් ඔයාගෙ CPU එකේ නම යටතේ තියෙන temperatures ටිකේ Screenshot එකක් එවන්න.

 

0
Topic starter

ඔන්න screenshot එකක් දැම්ම බලලා කියන්න

0

ඔක game එකක් ගහලා ඉවර වෙලා නේ ගත්තෙ? නැත්නම් නිකම් computer එක on කරලා තියලා ද?

0
Topic starter

නෑ නෑ game එකේ තියෙද්දී ගැහුවේ ඒ මොකද?

0

එහෙනම් ඔයාගෙ computer එකේ temperatures එච්චර අවුලක් නැ,

ඔයාගෙ computer එකේ දූවිලි තියෙනවා නම් සුද්ද කරන්න, දූවිලි වලින් temperatures වැඩි වෙනවා.

Computer එක ටිකක් පරාණ නිසා CPU එකේ thermal paste එක ගල් වෙලා ඇතතේ, ඔයාට CPU cooler එක ගලවලා thermal paste දැනන් පුළුවන් නම් දන්න.

එහෙම නැත්නම් computer shop එකකට දීලා වැඩේ කරගන්න. Thermal paste මාරු කරාම CPU temperatures තව ටිකක් අඩු වෙයි.

හදිසියක් නැ හැබැයි, මේ දවස් ටිකේ කොරොනා ප්‍රශ්න ඉවර උනාම computer shop එකකට යන්න

0
Topic starter

මේකට වෙනම cooling fan එනවද? එහෙම නැත්නම් දැන් එන cooler master වගේ ෆෑන් එකක් දාන්න පුළුවන් වෙයිද?  ෆොටෝ එකක් දැම්ම motherboard එකේ බලන්න

0
Topic starter

Reply කරන්නකෝ

0

මොකද motherboard එකේ number එක

0
Topic starter

ඒකනම් දන්නේ නෑ කොහොමද ඒක හොයා ගන්නේ

0
Topic starter
  • ඒකනම් දන්නේ නෑ කොහොමද හොයා ගන්නේ පොඩ්ඩක් බලන්නකෝ මේකද කියලා 
Share: