Notifications
Clear all

CPU usage

1 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

Gaming waladi CPU usage eka 100% ma thiyena eka prashnayakda? (gaming nathuwa use karanakota usage eka 25-30% withara thiyenne.)

1 Answer
0

නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. usage එක 100% යන එක සාමාන්‍ය දෙයක් gaming, Video rendering වලේ වැඩවලදි. හැබැයි කිසිම වැඩක් නොකරන වෙලාවට 100% යනවනම් එතනදි ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්.

Share: