Notifications
Clear all

Cpu upgrade

1 Posts
2 Users
0 Reactions
178 Views
0
Topic starter

මගේ lap එකේ තියෙන්නෙ i3-7100u processor එක මට ඒක i5 හරි i7 හරි එකකට මාරු කරගන්න බැරිද, lap එක acer aspire e5-575

1 Answer
0

Laptop වල CPU Motherboard එකට solder කරලා එන්නේ ( පාස්සලා )

ඒක හින්දා ලැප්ටොප් වල CPU සාමාන්‍ය විදියට අප්ග්‍රේඩ් කරන්න බැහැ.

සමහර model තියනවා එහෙම මාරුකරන්න පුලුවන්.නමුත් බහුතරයක බැහැ.

Share: