Notifications
Clear all

CPU-Upgrade

2 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

මගේ ලග තියෙන්නේ foxconn b75M බෝඩ් එකක් මම ඒකට දාලා තියෙන්නේ i3 2100 කියන  processor එක මට ඒකට i5 වගේ processor එකක් දාගන්න ඔනා බෝඩ් එක වෙනස් කරන්න වෙනවද නැත්තම් මේකටම දාගන්න පුලුවන් වෙයි ද? දානවනම් මොනවගේ processor එකක් ද දාන්න පුලුවන් වෙන්නේ cpu info

2 Answers
0

Foxconn ලගේ offcial website එකක් නැති නිසා full support list ගන්න ක්‍රමයක් නැහැ, හැබැයි B75 motherboard වලට Intel 2nd & 3rd gen i7 cpu දක්වා support තියෙනවා.

ඊට වඩා අලුත් cpu එකකට යනවා නම් පමණයි motherboard upgrade කරන්න ඕනි.

0
Topic starter

thanks

Share: