Notifications
Clear all

cpu upgrade

8 Posts
4 Users
0 Reactions
234 Views
0
Topic starter

my spec - i5 7500 3.40ghz

gigabyte z270x gaming k5

msi gtx 1660 ti gaming x 6GB

corsair Vengeance LPX DDR4 3000 C15 1x16GB

gamermax atx power supple 80+ bronze 550w

mata cpu eka upgrade karaganna one.gaming walata hariyana ekak mokada nitharama wage gaming play karanwa. apex, cod wz, gta v, battlefield 1 wage CPU intensive gaming play karanakota fps drop wenawa 50 ta withara.meka fix karaganna cpu eka upgrade karanna hithuna. amd walata yana ekada hoda ehema naththam intel ekakata upgrade karanwada? mokada amd giyoth motherboard ekath upgrade karanna wei neda?

8 Answers
0

ඔයාගේ background එකේ run වෙන softwares close කරලා බලන්න ඒවල බලපෑමක් ද කියලා. Drivers update කරන්න. තව msi afterburner වගේ software එකකින් cpu, gpu temps සහ clock speed බලන්න game ගහද්දි throttle වේලනවා ද කියලා.

CPU upgrade එකකට යනවා නම් හොදම i7-7700K එකකට වගේ upgrade වෙන එක(ඒතකොට වෙන parts මුකුත් වෙනස් කරන්න ඕනි නෑ) හැබැයි ඒ cpu එක brand new ගන්න අමාරු වේයි. ඔයා අලුත් intel හෝ amd එකකට මාරු වෙනවා නම් motherboard වෙනස් කරන්න ඕනි, එතකොට ලොකු වියදමක් යයි.

0
Topic starter

razer cortex eka dala backgroud run wena hamadema close karanawa mama.graphic card eka overclocked karalath baluwa e tharamma wenasak na..open hardware monitor eka dala man play karalath baluwa max temp eka yanne 60-70 athara.danna tharamin puluwan hamadema karala baluwa.fps wala loku wenasak na.samaharak than wala fps 70-80 giyath game eka smooth na. 144hz monitor ekak thiyenne. mage power supply eka athi neda?

me thiyenne mage user benchmark result eka https://www.userbenchmark.com/UserRun/37200516

0

ඔයාගේ power supply එක ප්‍රමාණවත්. එහෙම නම් ඔයාගේ cpu නිසා තමයි අවුල, ram එක single channel run කරන එකත් බලපානවා cpu performance වලට. Motherboard BIOS එකේ ram XMP profile එක දාලා ද තියෙන්නේ? එහෙම නැත්නම් එක දන්න.

මම හිතන්නේ දැනට හොදම දේ dual channel වලට upgrade වෙන එක (තව අලුත් ram එකක් ගන්න, නැත්නම් ඕක විකුණලා 8gb දෙකක් ගන්න). පස්සේ cpu upgrade එකකට යනවා නම් කොහොමත් dual channel වලට upgrade වෙන්න ඕනි නේ.

0
Topic starter

ow XMP dala thiyenne..ehenam dual channel walata upgrade wennam.mokada ram eka kohomath upgrade karanna ona ne cpu upgrade karanawa nam.good idea! thanks for the help!

0

Mama aluthen 1660 ti vga ekak set kara . Ekata i3 6100 madida upgrade ekak karanna wei da

0

@tharinduhm අනිවාර්යෙන් Upgrade එකකට යන්න. i3 6100 මදි 1660ti කාඩ් එකට

 

0

Samanyayen recommend karanne monaa wage prosseser ekak da

0

i3 10th gen or i5

Share: