Notifications
Clear all

CPU Upgrade

4 Posts
4 Users
0 Reactions
184 Views
0
Topic starter

අයියේ , මගේ මදර්බෝඩ් එක gigabyte H81M-S2PV. මේකට යන්න පුලුවන් උපරිම cpu අප්ග්‍රේඩ් එක මොකක්ද? ප්‍රොසෙසර් එක විතරක් මාරු කරාම ඇති නේද??

4 Answers
0

උපරිම යන්න පුලුවන් වෙන්නෙ i7 4th gen processor එකකට.

@gadgets @Chandula අයියේ, 5th gen ප්‍රොසෙසර් වලට මොකද උනේ? ඇයි හොයා ගන්න නැත්තෙ,Laptop විතරද ආවෙ?

0

H81 එකට උපරිම යන්න පුලුවන් 4th gen විතරයි ඒකෙන් එන ඕනම එකට යන්න පුලුවන් 4770 වගේ එකකට යන්න බලන්න. ඒ වගේම ssd එකක් දාගන්න බලන්න gpu එකත් bottleneck නොවෙන්න දාගන්න

0

pubg gameloop එකෙ ගහද්දි මේ වාගේ white screen එකක් එනවා ....engine එකේ smart mod එකේ තියෙද්දී .... OpenGl+ එකට දැම්මම white screen නැතුව යනවා ...but ගේමේ එක අමුතුයි අමුතු පටවල් එනවා .. OpenGl+ තියෙද්දී ටිකක් වෙලා ගහද්දි LAG වෙනවා ..මේක FIX කරගන්න විදිහක් නැද්ද

Share: