Notifications
Clear all

CPU Threads

3 Posts
3 Users
0 Reactions
171 Views
0
Topic starter

CPU Threads කියන්නේ මොකක්ද?

3 Answers
0

සරලව කිව්වොත් CPU එක ඇතුලෙ cores තියනවනේ. ඒව අතර data හුවමාරු වෙන්න  තියන virtual cores තමා threads කියන්නෙ. හරියට පාරෙ මන්තීරු වගේ.

තනි පාරක් තියෙන්නෙ.(core එක) . නමුත් මන්තීරු 2 කට බෙදල තියන නිසා(threads) කාර්යක්ශමයි සාමාන්‍ය පාරකට වඩා.

Core 4 threads 4-  මේකෙ Hyperthreading නෑ.

Core 4 threads 8-  මේකෙ Hyperthreading තියනවා.

(ඒ කිව්වෙ core ගානට සමාන threads ගානක් තියනව කියන්නෙ එතන virtual විදියට බෙදල නෑ.core 4 ම තමා තියෙන්නෙ. හැබැයි cores ගාන වගේ දෙගුනයක් threads තියනවනම් ඒ ප්‍රොසෙසර් එකේ hyperthreading තාක්ශනය තියනවා)

 

මේක ගේම් වලදි එච්චර අවශ්‍ය නෑ.Video edditing වලදි එහෙම 15-20% වැඩි කාර්‍යක්ශම තාවයක් තියනවා hyperthreading සහිත processor එකක.

0
Topic starter

Thank you

Share: