CPU thermal throttl...
 
Notifications
Clear all

CPU thermal throttling

2 Posts
2 Users
0 Reactions
310 Views
0
Topic starter

HI, mage laptop eka thermal throttle wenawa. mame eka gathhe 2014.

thama clean karalanam naha. idle thiyeddi 70C wage yanawa., games play karanakota 98C- 100C yanawa.

my laptop specs

name- toshiba satellite p75-A7100

CPU - Intel core I7 4700MQ @2.4GHz - 3.4GHz(turbo)

RAM - Samsung 8GB DDR 3 @ 1600MHz

GPU- Intel HD 4600

SSD - lexar 256GB( I upgraded it)

HDD- 1TB HGTS HTS721010A9E630

i have only upgraded the SSD and a HDD. normally it comes with 750GB HDD.

ithin mame ekata 256SSD ekaku 1TB HDD ekaku damma.

corona hinda laptop eka shop ekakatawath geniyanna baha. gedara idan clean karanna puluwanda. Parts kadenna possibilities thiyenawada?

I am gaming in my desktop. But i am recording some activities in this lap and the CPU is throttling.

Thankyou

 

 

 

2 Answers
0

Laptop එකක් අපිට clean කරගන්න පුළුවන් හැබැයි පරිසමෙන් කරන්න ඕනි. ප්‍රධානව cooling fan එක සහ heat sink fins වල දූවිලි අයින් කරන්න ඕනි. Thermal paste replacement වගේ වැඩ කරනවා නම් අවදානම වැඩි. සමහර විට ඔයාගේ laptop model එකට video guide එකක් හොයාගන්න පුළුවන් වෙයි. Electrostatic discharge ගැනත් සැලකලිමත් වෙන්න.

හැබැයි ඔයාට මේක කරන්න අමාරුයි හෝ අවදානම වැඩි වගේ නම් shop එකකට ගෙනියන එක හොදයි.

0
Topic starter

Thanks. mame try karannam.

Share: