CPU Temperature
 
Notifications
Clear all

CPU Temperature

8 Posts
5 Users
0 Reactions
243 Views
0
Topic starter

දවසකට පැය 18ක් 20ක් වැඩ කරන cpu එකකට air cooler එකක් අවශ්‍යද?  නෝමල් ටෙම්ප් එක 50’c වගේ තියෙන්නේ with stock cooler Amd ryzen 3 3200G. මුලු කාලෙම adobe software තමා රන් වෙනනේ ගේම්ස් නෑ.Intake fan 2i Exhaust fan 1i තියනවා assemble කරද්දි thermal paste දැම්මේ නෑ කූලර් එකේ එන නිසා. air cooler එකක් දැම්මොත් හොදයිද?

thankyou

8 Answers
0

ඔයා ඔය "Air Cooler" කියලා අදහස් කරන්නේ After Market Coolers ද???

0
Topic starter

නෑ නෑ cooler master hyper එකක් වගේ. air cpu cooler ගැන අදහස් කලේ

0

ඔයාගේ තියෙන Ryzen 3200G එකක්ම තමයි මගෙත් තියෙන්නේ...... මමනම් ඉතින් දවසට පැය 10-12 වගේ තමා උපරිම CPU එක On කරලා තියන්නේ. මගේනම් Stock Cooler එක තමා තියෙන්නේ, පොඩි පොඩි වැඩ කරනකොට නම් Normal Temperature එක 45-50 වගේ වෙනවා. වැඩක් නැතුව නිකන් තියෙනද් දී නම් 35-40 වගේ තමා Temperature එක. Gaming/ Rendering වලදී Temperature එක 75 විතර වෙනවා.

0
Quote from fam0ham on June 13, 2020, 1:52 pm

දවසකට පැය 18ක් 20ක් වැඩ කරන cpu එකකට air cooler එකක් අවශ්‍යද?  නෝමල් ටෙම්ප් එක 50’c වගේ තියෙන්නේ with stock cooler Amd ryzen 3 3200G. මුලු කාලෙම adobe software තමා රන් වෙනනේ ගේම්ස් නෑ.Intake fan 2i Exhaust fan 1i තියනවා assemble කරද්දි thermal paste දැම්මේ නෑ කූලර් එකේ එන නිසා. air cooler එකක් දැම්මොත් හොදයිද?

thankyou

ඔයාට පුළුවන්නම් ඉතින් Cooler Master වගේ Brand එකක හොඳ Air Cooler එකක් දාන්න.  CPU එක වැඩ කරන පැය 18-20ම Full Load Run වෙනවනම් ඉතින් 120mm වගේ Liquid Cooler එකක් දාන්න. ඕක පැය 3-4කට වඩා Full Load Run වෙන්නේ නැත්නම් Air Cooler එකක් හොඳටම ඇති වෙයි කියලා තමයි මටනම් හිතෙන්නේ. මගේ වැරදි තියෙනවානම් @chandula @gadgets නිවැරදි කරන්න.

0

ඔයගේ ryzen 3200G නිසා ගොඩක් ලොකු heat එකක් නිපදවෙන්නේ නැ. එ නිසා ගොඩක් වෙලාවට stock cooler එක ප්‍රමාණවත්.

ඔයාගෙ normal යන්නේ 50°c වගේ නම් අවුලක් නැ හැබැයි ඔයා test කරලා බලන්න adobe software වලින් render හො export එකක් කරන වෙලාවට CPU temperature එක කොච්චර යනවද කියාල. Temps 80°c වලින් වගේ පහල නම් තියෙනේ stock cooler එක අවුලක් නැ.

ඔයාට අවශ්‍ය නම් fan speed වැඩි කරන්න bios එකෙන් හො speedfan වගේ software එකකින් හැබැයි ශබ්දය වැඩි වෙනවා.

ඔයා පස්සේ ryzen 5 හො 7 එකකට වගේ upgrade වෙනවා නම් ‍‍‍‍‍‍‍‍වෙනම air cooler හො liquid cooler එකකට යන එක හොඳයි.

0
Quote from fam0ham on June 13, 2020, 1:52 pm

දවසකට පැය 18ක් 20ක් වැඩ කරන cpu එකකට air cooler එකක් අවශ්‍යද?  නෝමල් ටෙම්ප් එක 50’c වගේ තියෙන්නේ with stock cooler Amd ryzen 3 3200G. මුලු කාලෙම adobe software තමා රන් වෙනනේ ගේම්ස් නෑ.Intake fan 2i Exhaust fan 1i තියනවා assemble කරද්දි thermal paste දැම්මේ නෑ කූලර් එකේ එන නිසා. air cooler එකක් දැම්මොත් හොදයිද?

thankyou

පැය ගාන මත cooler එක තීරනය වෙන්නෙ නෑ. සාමාන්‍යෙන් ලොකු workload එකක් තියෙද්දි 80C වගේ යන්නෙ නැත්නම් idle එකේදි 40-50 වගේ වැඩි වෙන්නෙ නැත්නම් ආයිත් වියදම් කරන්න යන්න එපා. thermal past ඕනෙ වෙන්නෙ නෑ stock cooler එකේ ඒව හොදටම ඇති

0

Puluwn nm Casing ekt tawa intake fan ekak set kra ganna eka hodai

0
Quote from Chandula-Pc guide on June 18, 2020, 9:50 pm
Quote from fam0ham on June 13, 2020, 1:52 pm

දවසකට පැය 18ක් 20ක් වැඩ කරන cpu එකකට air cooler එකක් අවශ්‍යද?  නෝමල් ටෙම්ප් එක 50’c වගේ තියෙන්නේ with stock cooler Amd ryzen 3 3200G. මුලු කාලෙම adobe software තමා රන් වෙනනේ ගේම්ස් නෑ.Intake fan 2i Exhaust fan 1i තියනවා assemble කරද්දි thermal paste දැම්මේ නෑ කූලර් එකේ එන නිසා. air cooler එකක් දැම්මොත් හොදයිද?

thankyou

පැය ගාන මත cooler එක තීරනය වෙන්නෙ නෑ. සාමාන්‍යෙන් ලොකු workload එකක් තියෙද්දි 80C වගේ යන්නෙ නැත්නම් idle එකේදි 40-50 වගේ වැඩි වෙන්නෙ නැත්නම් ආයිත් වියදම් කරන්න යන්න එපා. thermal past ඕනෙ වෙන්නෙ නෑ stock cooler එකේ ඒව හොදටම ඇති

පැය ගණන මත cooler එක තීරණය නොවන බව මම හරියටම දැන සිටියේ නැත. වැරදීමක් සිදුවී තිබුනානම් සමාවන්න.

Share: