Cpu temperature
 
Notifications
Clear all

Cpu temperature

2 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Mage Intel i5 3570 processor eketa mn daneta use keranne intel stock cooler ekak.

Idle temp  45c°-50c°

100% stress 80c°-85c°

Gaming 70c°-75c°

But intel site eke dala thiyenne t case temperature eka 67c° (IHS) kiyela.

Mage temps normalda?

After market cooler ekk ganna oneda?

 

2 Answers
0

ඔය temperatures අව්ලක් නෑ. සාමනයෙන් intel වල t pint එක 100C ඒ කියන්නෙ 90C-95C වගේ ආවොත් පොඩ්ඩක් බලන්න. 100% වැඩ කරද්දි Speed එක ලොකුවට drop වෙන්නෙ නැත්නම් Aftermarket cooler එකකට යන්න ඕනෙ වෙන්නෙ නෑ

0
Topic starter

Intel site ekee dala thiyenne max temp eka 67c° kiyelanee?

Share: