cpu temperature
 
Notifications
Clear all

cpu temperature

6 Posts
3 Users
0 Reactions
232 Views
0
Topic starter

mata thiyenne hp pavilion gaming lap ekak eke game gahaddi cpu temperature eka Max yanawa 97c vithara eka awlak nedda? lap ekath aluthen gaththe

anith velawata awlak ne 50c th 60c athara wage thiyanawa

6 Answers
0

i7 8750H cpu එකෙ T-juntion එක තියෙන්නේ 100°c වල, ඉතින් 97°c යන එක හොඳ නැ.

හැබැයි ඉතින් එක hp pavilion laptop එකෙ අවුලක්. මං මෙ laptop එකෙ reviews බැලුවා, අනිත් කට්ටියගේ  hp pavilion gtx 1050ti laptop උත් 97°c යනවා. ඔයාගේ laptop එකෙ විතරක් අවුලක් නෙමෙයි. එ laptop එකෙ cooling system එක මදී i7 8750H එක cool කරන්න.

ඔයා laptop එක ගත්ත shop එකෙ return policy එකක් තියෙනවානම් laptop එක return කරලා වෙන හොඳ cooling තියෙන laptop එකක් ගන්න බලන්න.

එහෙම කරන්න බැරිනම් ඔයා මෙ step ටික කරන්න,

  • Laptop cooling pad එකක් ගන්න, එ hp laptop එකෙ යට පොඩි air vents තියෙන නිසා cooling pad එකකින් පොඩක් උදවු වෙයි. Cooling pad එකෙ fans on කරන්න ඔනි නැ, laptop එක මෙසේන් ඉසුනාම ඇති.
  • Intel XTU software එක බවිතා කරලා cpu එක undervolt කරන්න, මෙක overclocking වල අනිත් පැත්ත වගේ. Undervolt වල risk එකක් තියෙනවා, මං link කරන guide එක හරියට කියවලා තෙරුන්ගන undervolt කරන්න.  මගෙ laptop එකෙ cpu එක් undervolt කරම 9°c වලින් temperature අඩු උනා, performance වල කිසි වෙනසක් නැතුව. Laptop එකිනෙකට වෙනස්, ඔයාගෙ laptop එකෙ undervolt temperature එක වෙනස් වෙයි මගෙ එකට වඩා. කොහොම උනත් temperature අඩුවීමක් හො performance වැඩිවීමක් එයි undervolt කරම.

https://www.notebookcheck.net/Intel-Extreme-Tuning-Utility-XTU-Undervolting-Guide.272120.0.html

ඔයාට මෙ guide එක හරියට පැහැදිලි නැත්තං computer ගැන හොඳට දන්න යාලුවෙක් ගෙන් උදවු ගන්න.

0
Topic starter

ela bro thank you

mn mulinma balannam laptop eka return karanna puluwanda kiyala

 

0
Topic starter

mama lap eke yata space ekak thiyana vididata tikak ussala thiyala game play karala beluwa ethakota cpu temperature tikak adu wenawa 70c-80c vithara me gana yana eka hoda nedda? cooling pad ekak demmoth hariyai neh

0
Topic starter

mama lap eke yata space ekak thiyana vididata tikak ussala thiyala game play karala beluwa ethakota cpu temperature tikak adu wenawa 70c-80c vithara me gana yana eka hoda nedda? cooling pad ekak demmoth hariyai neh

0

ඔව්, අනිවාර්යයෙන් laptop cooling pad එකක් ගන්න. ඔයාට පුලුවන් නම් undervolting උත් කරන්න, හැබැයි එ risk එක ගන්න කැමති නැත්තං undervolting කරන්න යන්න එපා.

0

ස්තුතියි @gadgets . laptop එකේ Air Intake එක වැහෙන විදිහට තියෙද්දි තමයි මේක වෙන්නෙ. ඒ වගේම ලංකාවෙ සාමාන්‍ය කාමර උෂ්ණත්වයෙදි laptops කොහොමත් Heat වෙනව. 80C කියන්නෙ Full load එකේදි හොද temp එකක්.

Share: