CPU temperature වැඩ...
 
Notifications
Clear all

CPU temperature වැඩී

5 Posts
3 Users
0 Reactions
167 Views
0
Topic starter

Graphic card එක නැතුව games play කරාම CPU temperature එක 50-60 වගේ යන්නේ. Graphic card එකත් එක්ක games play කරාම CPU temperature එක 100 පහු වෙලා pc එක off වෙනවා.

මෙහෙම වෙන්නෙ හේතුවක් තියනවද?

CPU - i5 3470

GPU - Gtx 750 ti

5 Answers
0

CPU එකේ built-in Intel graphics භාවිතා කරද්දි graphic bottleneck නිසා CPU එකට ලොකු load එකක් නැතුව ඇති.

වෙනම graphic card එක ගැහුවම අර bottleneck එක නැති නිසා CPU එක වැඩිපුර භාවිතා වෙනවා, ඒ නිසා වැඩිපුර heat එකක් නිපදවනවා. තව graphic card එකේ heat එකත් case එක වැටෙනවා. එතැනදී cpu cooler එකේ cooling මදි නිසා overheat වෙලා shutdown වෙනවා ඇත්තේ.

Computer එකේ cooling හරියට තියාගන්න,

  • දූවිලි අයින් කරන්න
  • CPU cooler එක නිවැරදිව සවිකරලා ද බලන්න
  • ටිකක් පරණ computer එකක් නිසා CPU එකේ thermal paste වේලිලා ඇති, cooler එක ගලවලා අලුතින් thermal paste දාලා බල්නන
  • Casing එකේ airflow මදි වෙන්න පුළුවන්, fan upgrade හෝ case upgrade එකක් බලන්න
  • CPU cooler upgrade එකක් කරන්න පුළුවන්
0
Topic starter

casin එකේ fan 4 ක් තියනවා. ගොඩක් පරන pc එකක් නෙවෙයි. ඔක්කොම buld කරල තාම සතියක් වත් නෑ. Heat උනාම shut down වෙන්නෙ නෑ monitor එකේ display වෙන්නෙ නැති වෙනවා. Cpu cooler එක stock cooler එකක් නෙවෙයි.

0

ලගදී build කරපු එකක් උනත් cpu 100°c යනවා නම් overheating ප්‍රශ්නයක් තියෙනවා. CPU cooler mount එකේ හෝ thermal paste වල අවුලක් වෙන්න පුළුවන්.

සමහර විට monitor එක black screen වෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්, හැබැයි වෙන හේතුවක් වෙන්නත් පුළුවන්. Graphic card drivers අලුතින් දාලා බැලුවාද? Graphic card temps කොහොමද?

ලගදී හදපු එකක් නිසා හොදම දේ computer shop එකෙන් check කරගන්න එක්

0
Topic starter

Graphic card එකේ temperature එක 50-60 වගේ යන්නෙ

0

Display නැතුව යන්නෙ Power supply එකේ අව්ලක් හින්දා vga එකට power drop වෙන හින්ද වෙන්නත් පුලුවන්.ඒකත් බලන්න

Share: