CPU Temperate
 
Notifications
Clear all

CPU Temperate

2 Posts
3 Users
0 Reactions
168 Views
0
Topic starter

Gamas Play කරන වෙලාවට CPU Temperate එක 78°C වගේ යනවා . මේ ගාන වැඩිද ? liquid cooler එකකට යන්න ඕනෙද ?

2 Answers
0

@sasika මේක ලොකු ගැටලුවක් නෙමෙයි. ඔයා ඉන්න ප්‍රෙද්හය අනුව (කාමර උෂණත්වය අනුව) CPU temp එකත් වෙනස් වෙන්න පුලුවන්.  මේක ගොඩක් වැඩිද කියන එක බලන්න නම් මෙන්න මේ link එකෙන් Real temp software එක ගන්න.

ඒකෙ තියෙන Version වලින් කැමති එකක්  Run කරල පෙන්වන Temp එක බලන්න. ඒ වගේම පහලින් පෙන්නන Tj Max Distance එක බලන්න. Tj Max differance එක ගොඩක් අඩුයි නම් 20C වගේ ඒ වගේම පහල Thermal status එක OK නැත්නම් මෙන්න මේ දේවල් කරල බලන්න.

Cooler එක ගලවල සුද්ද කරල අලුතින් thermal paste දාල Fix කරල temps බලන්න.

එතනත් වෙනසක් නැත්නම් Copper heat pipes තියෙන cooler එකක් ගන්න. :Liquid වෙන්නම ඕන නැහැ. COoler master Evo 212 වගේ එකක් උනත් ඇති.

 

0

Fan heatsink එකේ දුවිලි තිබුනම cooling performance අඩු වෙනවා, ඉතින් clean කලාට පස්සේ temperatures අඩු වෙයි. කොහොමත් full load වලදී 80-85C වලට අඩුවෙන් temperatures තියෙනවා නම් බයවෙන්න දෙයක් නෑ.

Share: