Notifications
Clear all

Cpu temp

3 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

PC එකේ Cine bench  ටෙස්ට් එකේදී 90°C temp  එකකට යන එක pc එකේ performance and durability  ප්‍රශ්නයක් වෙයිද ? @priyadarshana අයියේ මේ TEMP එක  normal ද? water cooling එකකට යන්න වෙයිද 3d rendering කරනකොට ?

specs

asus z370f motherboard - intel core i7 8700k processor

cooler master hyper 12 air cooler

cooler master 600w power supply

graphics - Intel UHD Graphics 630

kingston hyperx fury 8gb ddr4 3200mhz  x2 ( 16 gb ram )

kingston A600 500gb nvme drive ( boot drive )

 

3 Answers
0

idle Temp එක කීයද බලන්න. PC එක හදල අවුරුදු 2කට වැඩි නම් Thermal Paste එක මාරු කරන්න කාලෙ හරි.

0
Topic starter

PC එක ON කරපුගමන් තියන TEMP එක. මේ TEMP එක Normal  නැහැනේද ?  PC එක අරන් දැන් අවුරුදු 2ක් ඉවරයි . මීකට හොඳ recommend thermal paste මෙනාද ? @priyadarshana අයියේ

0

Coolermaster mastergel, Artic Mx-5, Thermal Grizzly වගේ ඒවා හොඳ thermal paste.

Share: