CPU System memory s...
 
Notifications
Clear all

CPU System memory specification...

2 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

CPU ekaka system memory specification wala recommend karala thiyana frequency ekata wada wadi frequency ekak thiyana RAM card ekak e CPU ekata mount karoth e RAM eka wada karanne CPU eka recommend karana frequency ekend, nathnam RAM eke built in ena frequency ekenda?

Example : Intel core i5-9400F system memory frequency(2666Hz) vs Corsair Vengeance pro rgb 16gb DDR4 memory frequency(3200Hz)

Me deken koi fequency ekend athatama memory eka run wenne?

2 Answers
0

cpu එක support කරන්නෙ  2666Mhz විතරයි. ඒ කියන්නෙ ඔයාගෙ high speed ram දැම්මත් cpu එක communicate කරනෙ 2666MHz speed එකට ඒක down කරල . ඒත් ඔයාට XMP කියල memory overclock කරන්න පුලුවන් ඒක motherboard එකෙන් දෙන feature එකක් . ඒකෙදි ram එක work කරන්නෙ high speed එකෙන් ඒත් cpu එක එක්ක connection තියන් ඉන්නෙ slow speed එකකින්. ඒත් ඒ feature එක intel වලදි ගන්න පුලුවන් Z series motherboard series එකේදි විතරයි, ඒත් cpu overclock කරන්නෙ නැතුව Z  series එකකට යන එක අපරාදෙ මොකද ලොකූ වෙනසක් වෙන්නෙ නෑ intel වලදි 2666 වලින් උඩ ram දැම්ම කියල ඒත් ryzen වලදි නම් ලොකු වෙනසක් වෙන්ව. 2666 දැමීම හොදටම ප්‍රමානවත් intel වලට

0
Topic starter

Thnk you very much ayya...

Share: