Notifications
Clear all

cpu speed

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

ay mehema base clock ekata wada yanne.. poddak pehedili madi mt? mehema wediyen giyata awlk nadda

1 Answer
0

CPU එකේ Base Clock සහ Boost Clock කියල Speeds 2ක් තියෙනව. අලුත් CPU වලදි system එක වැඩක් කරන්නෙ නැත්නම් (idle) CPU speed එක base clock එකෙනුත් පහලට යනව. ඒ විදිහට වේගය අඩු කරගන්න එකෙන් රත් වෙන එක වගේම Current එකත් අඩු වෙනව.

System එකට workload එකක් ලැබුනම base Clock එක සහ boost clock එක අතර CPU එක වැඩ කරනව. මේක සාමාන්‍ය දෙයක්.

Share: