Notifications
Clear all

CPU speed

8 Posts
2 Users
0 Reactions
306 Views
0
Topic starter

mokada me speed dekak pennanne?

8 Answers
0
Topic starter

mokakda meken kiyanne?

0
  1. ඔයාගේ processors එකේ තියන core එකක් තප්පර එකකදි හුවමාරැ වන සංඛ්‍යාත ප්‍රමානය ය. එක වැඩි වෙන්න වැඩිවෙන්න system එකේ speed එක වැඩිවෙනවා. තව දුරටත් එ පිලිබදව දන ගන්න මේ link  එකකට යන්න.

https://www.google.com/amp/s/techterms.com/amp/definition/clockspeed

  1. එක වරකට හුවමාරැ වන දත්තයක ප්‍රමානය තමයි 64bit කියන එකෙන් වරලව අදහස් ෙවන්නේ

https://www.techopedia.com/definition/3314/64-bit

0
Topic starter

clockspeed dekak pennanne ai.anik eka mokakda?

0

Cpu එකේ Cores දෙකක් තියන හින්දා වෙන වෙනම එවා වැඩකරන speed එක තමයි පෙන්වනෙන්.

0
Topic starter

cores dekata wadi ewa wala pennanneth dekai neda?

eka prosessor ekaka hama core ekakama speed eka ekamai neda?

 

0

Normally එකකය overlooking කරොත් එ කියනනේ normal speed එකට වඩා වැඩි speed එකකින් වැඩ කරන්න හැදුවොත් විතරයි එවා වෙනස් වෙන්නේ එකත් වෙනස් speed  වලින් වැඩ කරන්න හැදුවොත් විතරයි.

0
Topic starter

mn ahanne cores 4k thiyena ekaka e cores 4 ma speed ethana pennanawada?

 

0

Nehe oyata core saha thereds wala speed ekka bala ganna one nam This pc ekka Right click karala manage ekkata gihin device manager ekkata gihina processors catergary ekka yatathe balla. Ethama cores saha thereds wala ekkathuwa bala ganna puluwan. Ewage this pc ekke properties wala pennane cores gana witharai

Oyage cpu ekke cores 2 thamai thiyenne.

https://www.pcguide.lk/community/topic/ips-144hz-1080p-27inch-budjet-monitor/

Share: