Notifications
Clear all

Cpu socket

4 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter
  • Cpu socket එකේ pins පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා...ඒකට  මොනාද කරන්න පුලුවන්?ඒක service center එකකට දුන්නොත් හදලා දෙයිද?motherboard එක Asus H81M-C
4 Answers
0

ගොඩක් වෙලාවට ඕව service center වලින් ගන්නෙ නෑ. කරන්න තියෙන එකම දේ සමාන්‍ය කඩේකට දීල බලන්න. හැබැයි හොයන්න වෙන්ව ඒත් ඒක සාර්තක වෙයි ක්‍යන්න බෑ.

0
Topic starter

Motherboard එක විතරක් ගලවලා දුන්නාම ඇතිනේ හදන තැනට?

0

ඇති ඒක විතරක් ඇති

0
Topic starter

Aiye mata pc guide ake aiya kiwwa eka matama hadaganna puluwan kiyla...try ekk denna kiyla...mn try kala...ake pin 2k wage galawuna aiye...eka awlk yaida?

Share: