Notifications
Clear all

CPU RPM

5 Posts
4 Users
0 Reactions
265 Views
0
Topic starter

මගේ පරණ 7th gen system එක upgrade කලා i5 11th gen system එකකට. ඔක්කොම setup කරලා test කරද්දි notice උනා cpu එක idle තියෙද්දි fan speed එක 3000+ rpm වගේ යනවා. Bios වලින් ඒක manually adjust කලත් හරි ගියෙ නෑ. කලින් system එකේදි එහෙම ප්‍රශ්නයක් උනේ නෑ idle තියෙද්දි ගානට fan speed තිබුනා. මේක normalද? Solution එකක් තියනවද?
cooler - corsair h55 rgb

motherboard - ASUS prime b560m-a

gpu - msi RTX 3060 gaming x

note:- nvme එක format කලේ නෑ පරණ windows එකමයි load කලේ

5 Answers
0

CPU fan එක සහ Optional Headers මාරු වෙලාද බලන්න? Temp එක අනුව නම් CPu Fan එක තියෙන්න ඕන 1000 වගෙ

0
Topic starter

ඒක කොහොමද check කරන්නෙ? මට headers plug කරන එක ගැන නම් ලොකු knowledge එකක් නම් නෑ මම නෙවෙයි assemble කලේ 😕

0

Motherboard eke manual eke tiyenawa A to Z. Manual eka athe ntnm ASUS web site ekata gihin ganna motherboard eka select karala. Ntnm youtube eket ati karana vidiya. Loku deyak na machan oka oyata taniyama check karaganna puluwan. Priyadarshana aiya kiwwa wage headers maru wela atte.

0
Quote from Vikum on July 5, 2022, 12:08 am

ඒක කොහොමද check කරන්නෙ? මට headers plug කරන එක ගැන නම් ලොකු knowledge එකක් නම් නෑ මම නෙවෙයි assemble කලේ 😕

CPU එකේ Heatsink එකේ තියෙන FAN එකෙන් එන Header එක - CPU FAN කියන තැනට Fix වෙලාද බලන්න

0

The complete look of your internet site is remarkable, not to mention the content material!
also visit my net web page -web design inspiration

Share: