cpu red light
 
Notifications
Clear all

cpu red light

4 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

mage gigabyte motherboard eke bios update ekak kala ita passe hama welema mother board eke cpu kiyana led eka paththu wela thiyanawa eth kisi awlak na... meka hadaganna widihak nadda

4 Answers
0

මේ ප්‍රශ්නය Gigabyte

  • B360 gaming 3
  • h370 hd3
  • B360 Aorus Gaming 3 WiFi
  • H370 aorus gaming 3 wifi

වගේ ගොඩක් models වලට ඇවිත් තියෙන එකක්. මේක intel Microscode එකත් එක්ක තියෙන ගැටළුවක් කියල තමයි තියෙන්නෙ. ඉක්මනින්ම Gigabyte F10 කියල BIOS version එකක් නිකුත් කරනව කියල තියෙනව. ඒ වෙනකම් ටිකක් gigabyte site එක check කරන්න.

 

0
Topic starter

aiye thawa seen ekak thiyanawa power on by keyboard off karala thibbath keyboard eke ona button ekakin power on wenawa...mekath BIOS wala awlakda

 

0

Keyboard එකේ on Button එක කිව්වෙ? Sleep / Hibernation එකද? මොකක්ද Key board model එක

0
Topic starter

pc එක keyboard එකේ ඕනම key එකකින් power on වෙනවා.... ඒත් මම bios වල power on by keyboard කියන එක off කරල තියෙන්නේ ... එත් keyboard එකෙන් power on වෙනවා..... තව එකක් pc එක ඔන් කරද්දී තප්පරයක් විතර on වෙල තිබිල ආයෙ තප්පරයක් විතර off වෙල තිබිල තමා ඕන් වෙන්නේ....... motherboard is gigabyte gaming 3 wifi

Share: