CPU performance ගැන
 
Notifications
Clear all

CPU performance ගැන

1 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

FL studio සහ Unreal Engine 4 වලට onboard graphic සමග හොඳ performance එකක් ගන්න පුලුවන් i3-9100 proccesor එකද Ryzen 3200G procceror එකද ? . Buget build එකකට.

1 Answer
0

RYZEN එකේ Graphics ටිකක් හොදයි. නමුත් CPU performance වලින් දෙකම බොහෝවිට එක සමානයි

Share: