CPu overheating
 
Notifications
Clear all

CPu overheating

1 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter

පිසි එක ඇසෙම්බල් කලේ මී ලගදී මම i3 7100 ekak

pc eka on karala tika velavak yaddi cpu fan eke speed vadi venava vadi vela pc eke run vena programs serama close venava 😐 cpu usage eka 99% yanava kisi vadak nokarath , podi game ekak run kalath usage eka 99 yanava 😐 ram eka 4gb bord eka b250-hd3

Any solutons pls?

1 Answer
0

task manager එක දාගෙන වැඩියෙන්ම CPU එක පාවිච්චි කරන program එක හොයාගන්න. වැඩියෙන්ම Hard disk එක පාවිච්චි කරන program එකත් බලන්න. බලල මෙතන දාන්න.

 

Share: