Notifications
Clear all

Cpu Overheat

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

මගේ තියෙන්නේ Ryzen 5 3600 Proccessor + 120mm Liquid Cooler(silverstone pf120) එකක් දවස් 03 ක විතර ඉදන් overheat වෙලා off වෙනවා, pc එක on කරපු ගමන් උනත් මේක වෙනවා, Heavy Task මුකුත් කරන්න බැහැ, කලින් 36-45°C අතර තමයි heat එක තිබුනේ illustrator වගේ වැඩ කරනකොටත්, දැන් pc එක on වෙන්නෙම 60-70°C අතර, මේකට හේතුව මොකක්ද ? Cooler එකේ ගැටලුවක්ද ?

1 Answer
0

Liquid cooler එකේ radiator fan එක වැඩ ද බලන්න සහ cpu block එකේ pump එක වැඩ කරන ශබ්ද්‍ය එනවද බලන්න. තව cpu block එක cpu එක මත හොදින් සාවිවෙලාද බලන්න.

Share: