CPU overclocking
 
Notifications
Clear all

CPU overclocking

1 Posts
2 Users
0 Reactions
225 Views
0
Topic starter

I5 6500 cpu ekak overclock kranna puluwanda???

non-k cpu ekak

1 Answer
0

K අකුරක් අගට නැත්නම් Intel CPU Overclock කරන්න බැහැ.

ඒ වගේම K අකුරක් අගට තියන Processor එකක් ගත්තට මදි.OC Support කරන මදර්බෝඩ් එකක් සහ හොද කූලින් එකක් තියෙන්න ඕන.

AMD Ryzen CPU නම් බොහෝමයක් ඒවා Overclock කරන්න පුලුවන්.

Share: