Cpu over heating
 
Notifications
Clear all

Cpu over heating

2 Posts
3 Users
0 Reactions
169 Views
0
Topic starter

ryzen 5 3600 stockk cooler eken weda kara ganna pulwan weida room temp 32 wage yanawa 

2 Answers
0

එක දිගට පැය 8-10 ලොකු වැඩ කරනවනම් විතරක් Aftermarket Cooler එකකට යන්න. නැත්නම් ඕන වෙන එකක් නෑ.

කෝකටත් ඔයා stress test එකක් කරන්න. එතනදි temp එක 85c වලට වඩා යනවනම් විතරක් cooler එකකට යන්න.

0
Quote from Chamal Niroshana on August 24, 2020, 12:40 pm

ryzen 5 3600 stockk cooler eken weda kara ganna pulwan weida room temp 32 wage yanawa 

OC කරන්නෙ නැත්නම් load එකේදි 85-90 වගේ උඩට යන්නෙ නැත්නම්. ideal temp එක සාමායෙන් around 50 වගේනම් aftermarket cooler එකකට යන්න ඕනෙ නෑ. cpu එක use කරන time එක ප්‍රශ්නයක් නෑ. temperature එක වැඩි වෙන්නෙ නැත්නම් යන්න ඕනෙ නෑ. ඒත් 80-90 අතරෙ ගොඩක් වෙලා ඉන්නවනම් වගේ සාමායෙන් එහෙමනම් යන්න. oc කරන්නෙ නැත්නම් aircooler එකකට යාම ප්‍රමානවත්., OC හා look එකක් ඕනෙනම් watercooler එකකට යන්න

Share: