cpu over clock
 
Notifications
Clear all

cpu over clock

14 Posts
3 Users
0 Reactions
259 Views
0
Topic starter

mage lap eke gta v mama issara gahuwa hodata.eeth dan gta v eka ghaddi cpu eka 100% wela game eka kadi kadi yanna patan gannwa podda welawai hariyata gahanna puluwan.eeka hadaganna kramayak nadda.

14 Answers
0
Topic starter

gta witharak neme secret naighubour wage podi game walatah wenawa

0

ඔයාගෙ Laptop එකේ ඔක්කොම විස්තර ටික කියන්න පුලුවන්ද?

CPU-

GPU-

Ram-

Brand-

Model-

වගේ

0
Topic starter

model- hp laptop 15-da1xxx

cpu- intel core i5-8265u cpu @ 1.60ghz 1.80ghz

gpu - nvidia gforce mx 110 2 gb

ram - 8 gb

brand - hp

os - windowa 10 home singel language

 

oya tiyenne wisthara tika poddak balala kiyannako.

0

task manager එකේ processors වල screenshot එකක් එවන්න. background process run වෙනව වෙන්න පුලුවන්

තව ssd එකක් දාලද

සමහර වෙලාවට එහෙම ප්‍රශ්න වෙන්න පුලුවන්

මොකද laptop එකක් ගනිද්දි hard drive එක ගොඩක් හොද condition එකෙන් තියෙනව එත් ටික කාලයක් යද්දි hard එක එහෙම ware out වෙලා ඒකෙ performance සාමාන්‍යෙන් අඩු වෙනව එහෙම උනාම ඔහොම දේවලුත් වෙනව

0
Topic starter

naa aiyye ssd dala na 1tb hard ekak tiyenne

0
Topic starter

meka th balanna

0
Topic starter

oya gathe mama monawath nokara inna welawaka.

0

ම් හරි පුලුවන්නම්, game එක ගහද්දි ඒක hide කරල එකක් ගහල බලන්න මේකෙනම් issue එකක් නෑ ඒ වගේම pcuserbench මේ site එකෙන් benchmark එකක් කරල මට ඒකෙ result පෙන්නන site එකේ url එක එවන්න

0
Topic starter

bench mark resault eka man dannm. game eka ghaddi eeka hide karala ekak ghala balanna kiuwe mokakda

0
Topic starter

mehema watenne ai bench mark ektest weddi

0
Topic starter

https://www.userbenchmark.com/UserRun/28128649                             onna bench mark resault eka mokak hari awulak tiyanwa oyama balannako.ara bench mark eka run weddi apu error eka mokakda danne na neda.

0
Topic starter

https://www.userbenchmark.com/UserRun/28129074

0
Topic starter

meema thama watenne

0

game එක ගහන අතරේ hard disk usage එක සාමායෙන් කොහොමද යන්නෙ බලන්න ඕනේ ඒකට

Share: