Cpu not booting
 
Notifications
Clear all

Cpu not booting

2 Posts
3 Users
0 Reactions
163 Views
0
Topic starter
  1. CPU1ka boot wena gaman magadi steak wenawa.ehema wela ඩිස්play nathiwa yanawa.CPU 1ka wada  ඩිස්play pennanne natuwa yanawa.windos cd 1 ka run karata 1kath magadi 'steak' wenawa. Steak wena welawata keybord,mouse weda kranne neha.mokada karanna puluwan.                  Core2dou,4gb ram,had2k thiyenawa 360,windos7 run,asus bord 1ka
2 Answers
0

CPU eka kiyanne processor ekata.(i3 / i5 / i7 wage ).

Mama hithanne oyage computer eka neda struck wenne?

0

@sameera1985 ඔයාගේ හාඩ් එකේ අවුලක් ඇත්තේ.. 360GB හාඩ් කියන්නෙ ගොඩක් වෙලාවට පරණ ඒවා..  කලින් සිස්ටම් එක තිබ්බ හාඩ් එක ගලවල අයින් කරල අනිත් හාඩ් එකට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න ට්‍රයි කරල බලන්න.. එතකොට ඔයාට ප්‍රශ්නෙ හොයාගන්න පුලුවන් වෙයි හරියටම..

Share: