CPU & MOTHERBORD 2
 
Notifications
Clear all

CPU & MOTHERBORD 2

2 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

1.  අයියේ Gameing වලදි RYZEN 5      Intel i5 Proccesser එක වගේ Performance එකක් දක්වනවද?

2.  අයියේ RYZEN CPU සවි කරන්න Intel Motherbord වලට බැරිද? නැත්තම් මොනවගෙ Motherbord ද ඔනි වෙන්නෙ.

 

3.  අයියේ RYZEN CPU වල GHz  ගාන අඩුයි. ඒත් Intel CPU වල GHz  ගාන වැඩියි. Gameing වලදි මේ තත්වය බලපානවද? නැත්තම් RYZEN 7 CPU එක Gameing වලට ප්‍රමානවත්ද?

2 Answers
0

1. cpuදෙක වෙනස් brands හා specifications ඉතින් දෙක සමාන කරන්නනම් අමාරුයි ඒත් ryzen 5 එකේ cores 6යි threads 12යි ඒත් i5 එකේ cores 6i threads 6i cores හා threads ගාන වැඩි වෙද්දි multitasking performance  ගොඩක් හොද වෙනව ඉතින් i5 එක අතින් වැඩී එත් ඔයා කියන්ව වගේ per clock speed එකනම් අඩුයි ඒත් ryzen 5 හා i5 අතර 0.1 වගේ වෙනසක් තමා පේන්න තියෙන්නෙ එකනම් එච්චරම ලොකු ගානක් නෙමෙයි අනික ryzen 5 එකේ base clock speed එක ඉන්ටෙල් එකට වඩා වැඩි එකත් හොද දෙයක් ඉතින් මම නම් හිතන්නෙ i5 එකට වඩා ryzen 5 හොදයි. price එකත් එක්ක බලද්දි දෙන performance  එක

2.එහෙම ගැලපෙන්නෙ නෑ මොකද intel හා amd වල chipset වෙනස්.ඒකට ගැලපෙන්නෙ A320, B350, B450, x470, x370. මේ එකත් බලන්න

https://www.youtube.com/watch?v=tijzvmoF37U

3. ඔව් gaming වලදි ප්‍රධානව බලපාන්නෙ එක මොකද දැනට ඇවිත් තියෙන හැම එකක්ම optimize කරල තියෙන්නෙ 4cores වලට ඊට වඩා තිබ්බට එවා use වෙන්නෙ නෑ (ගොඩක් වෙලාවට muti core use karanne rendering  කරන්නෙ වගෙ ) ඉතින් පුලුවන් තරම් එක single core speed වැඩි එකක් ගන්න. මම ryzen 5 recommend කරේ එක gap අඩු නිසයි price එක අඩු නිසයි ඒත් ryzen 7 හා i7 බලද්දි වලට i7 එක හොදයි. ඒත් i7 කියන්නෙ තියෙන powerful ම processor එකක් අනික gaming වලට එක වගේම graphic card එකත් වදගත් ඔයා යනවනම් i7 යන්න එපා හරි හරි යන්න ඉතුරු ගාන දාල එකක් ගන්න. මොකද දැනට එවිත් තියෙන ගහන්න i3 එකත් එති හොද graphic card එකක් එක්ක. ඔයා i7 යනවනම් 1080 එකක් වත් යන්න වෙනව අඩු  තරමින් නැත්තන් ඔච්චර ලොකු cpu එකක් දාල වැඩක් නෑ

 

0
Topic starter

niyamai thank aiye

 

Share: