CPU & MOTHERBORD 1
 
Notifications
Clear all

CPU & MOTHERBORD 1

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

·    අයියේ AMD (RYZEN 5 හෝ 7) Processor පාවිච්චි කරල Graphic Card වලින් උපරිම ප්‍රයෝඡන ගන්න පුලුවන් වෙයිද? මොකද වැඩි දෙනා පාවිච්චියට ගන්නේ Intel (i5 හෝ i7) Processor නිසා. AMD (RYZEN 5 හෝ 7) Processor  අරන් 1060 6GB එකක් ගත්තොත් Intel (i5 හෝ i7) Processor වලින් දක්වනම Performance එකක් AMD (RYZEN 5 හෝ 7) Processor එකෙන් දෙයිද?

 

·    අයියේ Front Panel Connectors හරි Front Panel Fan Connectors හරි බැරිවෙලා වැරදියට හයි උනොත් Motherboard ශෝට් වෙනවද? පිච්චෙනවද? 

1 Answer
0

graphic card එකේ performance වලට cpu එකේ brand එක බලපාන්නෙ නෑ. ඔයාගෙ CPU & MOTHERBOARD 2  එකට අවශ්‍ය පිලිතුර සැපයුවා.

Share: