CPU, Motherbord
 
Notifications
Clear all

CPU, Motherbord

1 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

Motherboard වලින් හොදම ඒවා කියලා තියනවද? (Gaming වලට)

1 Answer
0

හැම motherboad එකෙන්ම games ගහන්න පුලුවන් ඒත් හැම brand එකෙන්ම වගේ gaming series එකක් එනව. ඒ වලදි gaming performance වගේම appearance එක rgb lighting වගෙ නිකන් gaming look එකක් දෙන ඒව ගැනත් හිතල තියෙනව.වගේම ඒව හදදි hard core gaming වලට ගොඩක් test කරල durability test කරල වගේ තමා එවන්නෙ ඒත් ටිකක් ගාන වැඩී.

asus maximus, stricx gaming, tuf gaming, gigabyte aorus, msi gaming etc තමා උදාහරන මීට වඩා ගොඩක් තියෙනව.

අනික් boards තමයි asus prime, msi pro, gigabyte වල normal motherboards

ඔයාට සාමාන්‍යෙන් motherboard හොයද්දි gaming කියල දැකල ඇති ඒව තමා manufacturesල ඉතින් recommend කරන්නෙ. ඒත් normal motherboard එකක් ගත්ත කියල හොඩක් බරපතල වෙනසක් වෙන්නෙ නෑ

linus tech tips කිහන international channel එකේ video එකක් ඇති එයාලා sames specs gaming vs non gaming marching දෙකක් check කරන පුලුවන්නම් බලන්න.

Share: