cpu motherboard
 
Notifications
Clear all

cpu motherboard

1 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

motherboard valata galapena cpu eka thora ganne kohamada.  Ex: motherboard ekak thiyanava i5 2nd gen  cpu thiyana mekata hariyana vena cpu thoraganne kohamada

1 Answer
0

Intel වලට generation එකක් support කරන chipsets ටික google කරලා බලන්න.

Intel 2nd gen වලට H61, H67, P67, and Z68 chipset ඕනි.

ඒ chipset එකක් තියෙන motherboards බලන්න.

  • Gigabyte GA-H61-S3, Asrock Z68 Extreme3 Gen3 වගේ...

ඊට පස්සේ ඒ motherboard website එකෙන් හරියටම confirm කරගන්න ඒ intel cpu support ද කියලා.

AMD වලටත් එහෙමයි, දැනට ryzen chipset කීපයයි තියන්නේ. ඒ නිසා ලේසි (පහළ photo බලන්න).

Share: