Cpu motherboard
 
Notifications
Clear all

Cpu motherboard

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter
  • Motherboard ekata galapena cpu eka thora gane kohomada
1 Answer
0

Google කරල හොයා ගන්න පුලුවන් Processor එක Support කරන MotherBoard Chipset.

(මදබෝඩ් එකට ගැලපෙන ප්‍රොසෙසර් තෝරගන්න එපා.ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන Processor එකක් ඉස්සෙල්ල තෝර ගන්න.ඊට පස්සෙ ඒකට ගැලපෙන මදබෝඩ් එක තෝර ගන්න)

Processor එකක් තෝරගෙන කියන්න.Motherboard එක තෝරල දෙන්නම්.

Share: